Lumora - Sci-fi Short Story Competition

Rules

  • Only students from grades 12 and 13 in the Science stream are eligible to participate.
  • Each school can have a maximum of two participants.
  • Stories can be written in either Sinhala or English.
  • The short story must be a scientific fiction short story.
  • The basic structure of a short story must be followed.
  • The story must be the participant's original work. Use of AI is strictly prohibited.
  • The short story must be typed and submitted as a PDF file.

උපදෙස්

  • 12,13 විද්‍යා අංශයේ සිසුන් සදහා සහභාගී විය හැක.
  • එක් පාසලකින් තරගකරුවන් දෙදෙනෙකුට පමණක් සහභාගී විය හැක.
  • සින්හල හෝ ඉංග්‍රීසි යන මාද්‍ය දෙකෙන්ම කෙටිකතාව ලිවීමේ හැකියාව පවති.
  • කෙටි කතාව විද්‍යාත්මක ප්‍රබන්ධ කෙටි කතාවක් විය යුතුය.
  • කෙටිකතාවක මූලික ආකෘතිය පිළිපැදීම අනිවාර්‍ය වේ.
  • කෙටිකතාව තරගකරුගේ ස්වනිර්මාණයක් විය යුතු අතර AI භාවිතය සපුරා තහනම්.
  • කෙටි කතාව TYPE කර PDF File එකක් ලෙස submit කල යුතුය.