EnixPho - Inter School Video Reel Competition
Video Categories
- Cinematic Video - Psychological Thriller Category
- Documentary Video - What Is Psychology
Eligibility
- A team must consist of 5 people.
- Only students in the science stream studying in years 12 and 13 can participate in this competition.
Instructions
- The video must be between 60 - 120 seconds.
- The video must be in mp4 or mkv video format.
- The file must be less than 500MB.
- The screen size must be 9:16.
- The video must be self-created by the team members, and must have the ability to use artificial intelligence and copyright-free music.
- The video can be presented in any format, whether documentary, dramatic or otherwise.
- The video must be uploaded to a Google Drive and sent to us with its Public View Link.
- The video must have full permission to be promoted on our social media accounts.
- We hope to select the best and most popular video.
- Your designs must be sent to us before December 29th and designs sent after the deadline will not be accepted for any reason.
වීඩියෝ කාණ්ඩ
- Cinematic Video - Psychological Thriller Category
- Documentary Video - What Is Psychology
සුදුසුකම්
- කණ්ඩායමකට 5 දෙනෙකු ඇතුළත් විය යුතුය.
- 12 සහ 13 වසරවල් වල ඉගෙනුම ලබන විද්‍යා අංශයේ සිසුන්ට පමණක් මෙම තරගය සදහා ඉදිරිපත් විය හැක.
උපදෙස්
- තත්පර 60 - 120 අතර නිර්මාණයක් විය යුතුය.
- mp4 හෝ mkv වීඩියෝ ගොනු ලෙස නිර්මාණය අවශ්‍ය වේ.
- ගොනුව 500MB ට අඩු විය යුතුය.
- 9:16 තිර ප්‍රමාණය භාවිතා කර තිබිය යුතුය.
- කණ්ඩායමේ සාමාජිකයින්ගේ ස්වයං නිර්මාණයක් විය යුතු අතර, කෘතිම බුද්ධිය සහ Copyright රහිත Music භාවිතා කිරීමේ හැකියාව පවති.
- වාර්තාකරණ(Documentary) හෝ, නාට්‍යමය(Cinematic) හෝ ඕනෑම ආකාරයකට ඉදිරිපත් කිරීම කළ හැක.
- වීඩියොව Google Drive එකකට උඩුගත කර අප වෙත එහි Public View Link එක එවිය යුතුය.
- නිර්මාණය අපගේ සමාජ මාධ්‍ය ගිණුම් වල ප්‍රචාරණය කිරීම සදහා පූර්ණ අවසරය තිබිය යුතුය.
- හොදම නිර්මාණය සහ ජනප්‍රියම නිර්මාණය තේරීමට අප බලාපොරොර්ත්තු වන්නෙමු.
- දෙසැම්බර් 29 දිනට පෙර ඔබගේ නිර්මාණ අප වෙත එවිය යුතු අතර කිසිදු හේතුවක් මත නියමිත කාලයට පසු එවනු ලබන නිර්මාණ භාර ගැනීම සිදු නොකරේ.